යුග දිවියේ මිහිරි අමිහිරි කරන ග්‍රහ සංයෝග

සැප්තැම්බර් 27, 2019

විවාහය අපේ ජීවිතයේ වැදගත්ම සිදුවීමකි. එය අපේ දෙවෙනි ඉපදීම ලෙසයි අපි සලකන්නේ. මේ අයුරින් සිදුවන විවාහය සාර්ථක හෝ අසාර්ථක වන්නේද කේන්ද්‍රයේ පිහිටි ග්‍රහයන්ගේ ශුභ අශුභතාවය අනුවමය. විවාහයක් අසාර්ථක වීමට බලපාන ග්‍රහ සංයෝග ඡ්‍යොතිෂයේ මේ අයුරින් දැක්වෙයි.

සැපවත් පවුලක පරමාර්ථය වන්නේ පී‍්‍රතිය හා සොම්නස බවයි කාගේත් පිළිගැනීම. එය එසේ වන්නේ අප ඉපදුණ මොහොතේ අහසේ උදාවී තිබුණ ග්‍රහ කාරකාවන්ගේ සුබ අසුබතාවයන් අනුවය. මෙම ග්‍රහයින් පිහිටා තිබුණ පිළිවෙළටයි අපි කේන්ද්‍රය කියල කියන්නෙ. කෙන්ද්‍රයක් තිබුණත් නැතත් ඡ්‍යොතිෂයට පිටුපාන්න කිසිවෙකුටවත් බැහැ. උපන් මොහොතේ හැටියට කේන්දරය ඉබේම සෑදී ඇත.

ඒ අනුව උපතේ සිට මියයන තුරාම සියල්ල අකුරට සිදුවනු ඇත. විවාහය අපේ ජීවිතයේ වැදගත්ම සිදුවීමකි. එය අපේ දෙවෙනි ඉපදීම ලෙසයි අපි සලකන්නේ. මේ අයුරින් සිදුවන විවාහය සාර්ථක හෝ අසාර්ථක වන්නේද කේන්ද්‍රයේ පිහිටි ග්‍රහයන්ගේ ශුභ අශුභතාවය අනුවමය. මේ අයුරින් විවාහයක් අසාර්ථක වීමට බලපාන ග්‍රහ සංයෝග ඡ්‍යොතිෂයේ මේ අයුරින් දැක්වෙයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.