කුජ තුලාවට

ඔක්තෝබර් 18, 2019

ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු 2019 නොවැම්බර් මස 10 වන ඉරු දින සවස 2 පසු වී විනාඩි 24 ට සිකුරුට අයත් තුලා රාශියට පිවිස 2019 දෙසැම්බර් මස 25 වන බුධ දින රාත්‍රී 9 පසු වී විනාඩි 27 දක්වාම අඟහරු තුලා රාශියෙහි ගමන් කරනු ඇත.

මෙම කාළ වකවානුව තුළ ආගමික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවන කාළ වකවානුවක් වන අතර රෝහල් ආශි‍්‍රතව අශුභ සිදුවීම් ද රෝහල් ව්‍යාපාරික ස්ථාන වෙළෙඳ පොලවල් හා මහජනයින් ගැවසෙන ස්ථාන ආපදාවලට ලක්වන කාලයක් ද වේ.

ගංගා මුහුදු ආශි‍්‍රතව දියනෑම් සඳහා යන අය ප්‍රවේසම් වීම වැදගත් වන අතර ඒ ආශි‍්‍රතව යාත්‍රා ඔරු පාරු නැව් ආදියෙන් ගමන් කරන අයද පරිස්සම් විය යුතු යි. දුම්රිය අනතුරු ද සිදුවන බැවින් දුම්රිය මාර්ග හරහා ගමන් ගැනීමේදී කල්පනාකාරී වන්න.

 

ඡ්‍යොතිෂවේදී-

රේණුක වික්‍රමසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.