සාමය සාධාරණත්වය කැඳවන සුරගුරුගේ විජයග්‍රහණය

දෙසැම්බර් 27, 2019

ධනු රවි 18 භාග, දුරුතු මහේ පුර අටවක තිථිය 2020 ජනවාරි 02 ගුරුදින රාත්‍රී 10.13 ට ඤාණකාරක බුධ සමඟ සර්ව සෞභාග්‍යය සාමය, සමාජගත සාධාරණත්වය තුළින් සපිරුණ සුරගුරුවූ බ්‍රහස්පති නව වසරේ පළමුවන ග්‍රහ යුද්ධයෙන් විජයග්‍රහණය කරන්නේ ය.

සිංහ රාශි උදාවෙහි අඟහරු බාධක මෙන්ම 22 වෙනි මාරක දෙර්කාණාධිපති ලෙස යෙදී ශ්‍රී ලාංකේය නිදහස් කුම්භ රාශි සටහනෙහි 10 වැන්න වූ කර්මස්ථානගතව අඟහරු ග්‍රහයා ද යම වශයෙන් හඳුන්වනු ලබන ප්ලූටෝ, රවි, කේතු ද මිත්‍රශීලීව බුධ, සෙනසුරු සමව, බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව 11 වැන්නේ අයස්ථානගතවද සම වූ නැප්චූන් ලග්නයේද ස්වක්ෂේත්‍රව චන්ද්‍රයා 2 වැන්නේ ධනස්ථානගතවද වක්‍ර යුරේනස් සමව 03 වැන්න වූ වික්‍රමස්ථාණගතවද රාහු මිත්‍රශීලීව 05 වැන්නේ ද සිකුරු මිත්‍රශීලීව 12 වැන්නේ ද තැන්පත්වීම ආශ්චර්යමත් සිදුවීම් ගණනාවකට සෞරග්‍රහමණ්ඩලයේ සප්ත ග්‍රහයන් ප්‍රමුඛත්වය ගැනීමක් විද්‍යාමාන වෙන්නේ ය.

අන්තර් ජාතික මෙන්ම ශ්‍රී ලාංකේය පෘථිවි තලයෙහි කෘත්‍රිම නිෂ්පාදන රටාවකට ප්‍රාණවත් මුවහත් කිරීමකට යොමුකරවමින් සක්‍රීය දැවැන්ත කඩිනම් කාර්මික කෘෂිකාර්මික යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් චක්‍ර සම යුරේනස් වික්‍රමස්ථාන ගතවීමෙහිලා විද්‍යාමාන කෙරෙයි. ජීව ශක්තිය කෙරෙහි මෙන්ම සොබාදහමෙහි අනිෂ්ඨ ප්‍රතිවිපාකයන් ගණනාවකට පොදු මහ ජනතාවට සිදුවෙනුයේ සමවූ නැප්චූන් 07 වැන්නේ තැන්පත්වීම අනුව වෙයි.

06 පිටුවට....

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.