සෙනසුරු මාරුවට සත්පුරුෂයන් බියවිය යුතු නැත

ජනවාරි 10, 2020
සෙනසුරු මාරුව යනු රාශි චක්‍රය මේෂයේ සිට මීනය දක්වා ඇති රාශි 12 ට පිළිවෙලින් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා පැමිණීමයි. මෙය රාශියකින් රාශියකට යාම වසර 2 1/2 කාල පරාසයක් තුළ සිදුවෙයි. 
එමෙන්ම වැඩිම කාලයක් නවග්‍රහයන්ගෙන් රාශියක් තුළ සිටිනුයේ ද මෙම ශනි ග්‍රහයාම වෙයි. ප්‍රධාන ග්‍රහයන් නවදෙනෙකු අතුරින් සෙනසුරුට පමණක් ඇයි අපි බිය වන්නේ යැයි සිතන වාර ඔබටද මතුව ඇත. එයට හේතුව ඉහත සඳහන් ලෙසට වැඩිකලක් එක රාශියක සිටිනා බැවින් ද එතනින් ඉදිරියටද නව වසර ගණනක් එම ග්‍රහ බලපෑම නිරතුරුව පවතින නිසාද මෙම කාලයේදී නරක ප්‍රතිඵල දීර්ඝව පවතින බැවින් හා මෙම කාලයේදී යම් රෝගයක් වැළඳුන කල එය සුව නොවී නිඳන්ගතව වැඩිකලක් ගෙවීමට සිදුවන බැවිනි. එමෙන්ම නඩුහබද මෙලෙසම ගෙන දෙන අතර ආයුෂ අඩුකිරීමද සිදුවෙන බවට ඇති සාක්ෂි නිසායි. 
ඡ්‍යොතිෂයේ දී රාහු, කේතු, කුජ ද පාප ග්‍රහයන් වුවද මෙම රාහු, කේතු මිනිසුන්ට එක්තරා අනුකම්පාවක් කරයි. එමෙන්ම පාපියැයි කියන කුජ මෙම තිදෙනාටම වඩා මිනිසාට අනුකම්පා කරන බැවින් යුක්තිය සාධාරණය ඉටු කරයි. එම නිසා පාපි කුජට ද දේවතා ගුණයක් ආරූඪ කර ඇත. 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.