සත්කලත්‍ර යෝග උදාවෙන් බුධ කුම්භ රාශිගත වේ

ජනවාරි 24, 2020

සත්කලත්‍ර , රුචක , වෙශී, වොශී, උභයකාරි අනථා අම්ල, යෝග බලැතිව ධනු ,මීන, මකර, කුම්භ, කටක, මේෂ, වෘශ්චික, රාශි හිමියනට ශුභඵල ප්‍රදානය කරවමින් කුම්භ රාශිය තුලා, නවාංශකය, දෙනට 03 පාදය, ජනවාරි 31 වෙනි කිවිදින පෙරවරු 02.54 ට ඥානකාරක බුධ ග්‍රහයා සෙනසුරු හිමි කුම්භ රාශියට සම්ප්‍රාප්ත වෙන්නේය.

තුලා රාශිය නැගෙනහිර ක්ෂිතිජයෙහි උදාවේ ශ්‍රී ලාංකේය නිදහස් කුම්භ රාශිගත වනුයේ මෙසේය. නැප්චූන්, බුධ, සමවද, සිකුරු මිත්‍රශීලිව කුම්භ ලග්නගතවද මිත්‍රශීලිව චන්ද්‍රයා 02 වැන්නාවූ ධනස්ථානගතවද වක්‍ර යුරේනස් සමව 03 වැන්න වූ වික්‍රම ස්ථානගතවද මිත්‍රශීලිව රාහු 05 වැන්නේද අඟහරු ස්වක්ෂේත්‍රව 10 වැන්නවූ කර්මස්ථාන ගතවද කේතු ප්ලූටෝ මිත්‍රව මූල ත්‍රිකෝණ බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව අයස්ථානය වූ 11 වැන්නේද රවි සතුරුව සෙනසුරු ස්වක්ෂේත්‍රව වැය ස්ථානය වූ 12 වැන්නේද තැම්පත්ව ඇත. උදා අස්ත, වක්‍ර නිමෘති වෙමින් දෙනට, සියාවස, පුවපුටුප. නැකත් ආශි‍්‍රතව කුජ , රාහු, ගුරු, ග්‍රහ රටාවෙන් අපි‍්‍රයෙල් 07 වෙනි කුජ දින අපරභාග 02.24 ට මීණ රාශියට බුධ ග්‍රහයා නීච ක්ෂේත්‍රව සංක්‍රමණය වෙනතුරු කුම්භ රාශිගතව හිතවාදි පැතිකඩක ජනජීවිත ආර්ථිකය මෙන්ම විශ්වය පුරාවට මානසික වර්ධනයට පසුබිමක් ද නිර්මාණය විය හැකියි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.