පංච මහා ග්‍රහ යෝගය

පෙබරවාරි 21, 2020

චන්ද්‍ර බුධ ගුරු ශුක්‍ර ශනි දේශය තුළ බලසම්පන්න චරිතයක් වේ. තමාගේ අණසක ජනතාව අතර පතුරයි. රාජතන්ත්‍රයේ ඉහළම තැන ගනී. කිසිවෙකුට තමාව පාලනය කළ නොහැක. දේශදේශාන්තර වල සංචාරය කරනු ඇත. නරකට ග්‍රහ පිහිටීම් සිටියොත් වෙනස්  චරිතයක් වනු ඇත.

පංච මහා ග්‍රහ යෝග පිහිටීමෙන් පුද්ගල චරිතය බොහෝ විට අධ්‍යාත්මික අංශයට නැඹුරු වන්නේ ධර්මස්ථානය ගතවීමෙනි. රවි චන්ද්‍රයා සමඟ හෝ රවි චන්ද්‍ර එක්වීමත් ශනිගේ දෘෂ්ටි ගතවීමත් විශේෂයෙන්ම ශ්‍රමණධාරි තත්වයට පත්වන බැව් දැක්වේ. ග්‍රහයින් පස් දෙනෙකුට වඩා වැඩිවීම හේතුවෙන් ගිහි සැපතට වඩා අධ්‍යාත්මික පැතිකඩකට යොමු වන බැව්ද පෙනේ. ඉගෙනීමට අතිදක්ෂතාවය පිහිටයි. පංච මහා යෝගය පිළිබඳව තොරතුරු දැනගනිමු.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.