මහපොළොවේ සටනට නිකිණි මහේ පොකුරු යෝගයක්

ජූලි 31, 2020

දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 19 භාග නිකිණි මහේ පුර පසළොස්වක තිථිය චන්ද්‍රයා හිමි සුවණ නැකත සිංහ, මීන රාශි ආශි‍්‍රතව අගෝස්තු 03 සඳු දින පෙරවරු 07.08 සහ පස්වරු 09.33 ට ශනි හෝරාව ශනි පංචමය ද ශනි ශුක්ෂමයද මූලික කොටගත් ශ්‍රී ලාංකේය වැඩකරන ජනතාවක් වූ කෘෂිකාර්මික ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම නිකිණි මහේ පුර පක්ෂයට නැගෙනහිර දිසාව බලා කෝටියක් දෝෂ භංගවෙන මහා පොකුරු යෝගයක් සෞරග්‍රහ මණ්ඩලයෙහි උදාවෙන්නේය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.