වෛද්‍ය සායනය හා ලේ දන්දීම

නොවැම්බර් 22, 2019
 
පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය 97 වැනි ආදි ශිෂ්‍ය දිනය සමරමින් එහි ආදි ශිෂ්‍ය සංගම් වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා එම විද්‍යාලයේදි පවත්වන ලදී. 
 
ශ්‍රී සුමංගල විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය, කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය හා ආදි ශිෂ්‍ය වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය එකමුතුව 13 වැනි වතාවට මේ වැඩසටහන සංවිධානය කර තිබුණි. 
 
මෙහිදී රජයේ විවිධ විභාගවලින් සමත්වු සසුන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානෝත්සවයේදී දී සුමංගල ආදි ශිෂ්‍ය කළුතර හිටපු අතිරේක දිසාපති ඩී.පී. එල්.සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. 
 
(වාද්දුව සමූහ එස්. රූපරත්න පියදාස) 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.