මතකය වඩවන ලුණුවිල

සැප්තැම්බර් 27, 2019

උද්භිද විද්‍යා නාමය - ඕචජධනච ර්ධදදඪඥපච (තඪදද නඥදදඥත) කුලය -ඉජපධනඩභතචපඪචජඥචඥ හෙවත් කටුකරෝසන කුලයයි.

සංස්කෘත බසින් - බ්‍රාහ්මී, මණ්ඩුක, මණ්ඩුකී, මතස්‍යාක්ෂී, සරස්වතී, ජලනිබ්බ, ජල බ්‍රාහ්මී, ජලජ බ්‍රාහ්මී, නීර බ්‍රාහ්මී, ලඝු බ්‍රාහ්මී, වංගීය බ්‍රාහ්මී, ලුනබලා, ලුන වල්ලී

දෙමළ බසින් - නීර්බ්‍රාහ්මී, බිමී

හින්දි බසින් - ජලනිම්, බරම්

වංග බසින් - බීරම්, බිම්මී

ඒක වාර්ෂික පැළෑටියක් වන ලුණුවිල ලතා ගණයට අයත් ය. වනවාස නිඝණ්ඩුවේ දැක්වෙන පරිදි එහි කොළ පෙති ආකාරයට ඇත. බිම දිගේ යන මාංසල කඳකින් යුත් මෙම පැළෑටියේ පත්‍ර ඇතිවන තැනින් පහළට මුල් හටගනු ලබයි. කඳෙන් ඉහළට අතු පැන නගියි. පත්‍ර කඳට සවිවන ස්ථානවලින් ඉහළට දික්වන නටුවල ලා දම් පැහැ මල් හට ගනී. එම මලක රේණු හතරක් දැක ගත හැකි. මලේ පෙතිවලට පහළින් ඇති කොළ පාට පත්‍රවලින් වැසුණු ගෙඩිය තුළ කුඩා බීජ රාශියක් දැකිය හැකි යි.

ලුණුවිල වල ඇති රසායනික සංඝටක වන්නේ, ඇල්කලොයිඩයක් වන

ඩ්ඥප - ර්‍ථඥඵබඪදඥ සහ ර්‍ණයචතචබඥ ඛ්ඩතධපධනතචබඪදභඥ ඉබඥපධත, ඕඥබභතඪජ ඒජඪඤ, ඉචනධදඪද හා ඩ්ඥප - ඉචනධදඪද යන පදාර්ථයන් ය.

ලුණුවිල

ඖෂධීය ගුණ කර්ම

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.