හිසකෙස් ශක්තිමත්ව වර්ධනය කරන ලේ පිරිසුදු කරන මුකුණුවැන්න

නොවැම්බර් 15, 2019

මුකුණුවැන්න දේශීය මෙන්ම ආයුර්වේද බෙහෙත් සඳහා මුල් කොළ කඳ ආදී වශයෙන් අනෙකුත් ඖෂධ සමඟ යොදාගනිති. හිසේගානා තෙල් වර්ග සර්ප විෂට අවශ්‍ය බෙහෙත් සඳහා අක්ෂිරෝග උදරාබාධ ආදී රෝගයන්ට දෙනු ලබන තෙල් කල්ක බෙහෙත් සඳහා එක්කර ගනිති.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.