තරුණ වෙන්න දෙළුම්

මැයි 14, 2021

ලංකාවේ දෙළුම්වල බාහිර පෙනුම රතු මිශ්‍ර කහ පැහැයක් ගනියි. බාහිරාවරණය මිලිමීටර් 03ක් පමණ ඝනය. බීජ පිහිටා ඇත්තේ තුනී සිවියකින් යුත් කාමරය තුළය. දෙළුම් ශාකයේ නිජභූමිය පර්සියාවයි. අද වන විට අප දිවයිනට පරිබාහිරව ඉන්දියාව, ස්පාඤ්ඤය, ඇෆ්ගනිස්ථානය, චීනය දක්වාත් ව්‍යාප්ත වී ඇත. ඒ ඒ ද්වීපවල පවත්නා දේශගුණයත් භූමි ස්වභාවයත් අනුව සුළු සුළු වෙනස්කම් ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.