කටුගස්තොට තුෂාරට පිළිතුරු

1967 ක් වූ නොවැම්බර් 29 දින ජන්ම ලාභය ලත් මෙම කේන්ද්‍රය හිමි ඔබට දැනට සෙනසුරු මහ දසාවයි. එය 2001.10.08 සිට 2020.10.08 දක්වා පවතී. මෙම තත්ත්වය මත සෙනසුරුද ලග්න ඒරාෂ්ඨකව පවතින නිසා ප්‍රවේශම් විය යුතු ය. විවාහ ස්ථානගත අවුල්, වියවුල් තම වාහන, ඉඩම් නිවාස පිළිබඳ ගැටලු උවදුරු විකුණාදැමීම් පවා එළඹීමට පුළුවන. ඒ පිළිබඳ සැලකිල්ල අවදානම තබා ගත යුතු ය.නැතහොත් අධික පාඩු ගෙනදෙන කාලයකි. 2020.01.25 පමණතෙක් මෙම අසුබය පවතින නිසා කල්පනාකාරී වන්න. බෝධි පූජා තබා විෂ්ණු දෙවිඳුට භාරහාර වීමද ඉතා සුබවනු ඇත. 

Posted Date: 
Friday, මාර්තු 8, 2019 - 00:00
Category: 
ඔබේ හඳහන අනුව