ආචාර්ය සිරිපාල මාදුවගේ

2020-08-27 18:30:00
ගැහැනියගේ හෝ පිරිමියාගේ මුහුණේ ලස්සන පිළිබඳව නාසයේ හැඩය ද අතිශයින් බලපායි. පැරණි කවියෝ, ලේඛකයෝ, ස්ත්‍රියකගේ රූපශ්‍රීය වර්ණනා කරන තන්හි උස්වූ නාසය ගැන කියයි. නීල පුෂ්පාකාර ආදී වශයෙන් උපමා සහිතව පෙන්වා දෙයි. නාසයේ ස්වභාවය අනුව විවිධ නම්...
2020-08-13 18:30:00
මුහුණේ ලස්සන පිළිබඳව ඇහි බැම ද වැදගත් තැනක් ගනියි. මේ නිසා අද ඇතැම් කාන්තාවෝ ඇහිබැම කෘත්‍රිම ද්‍රව්‍ය ඇසුරෙන් සකස් කර ගනිති. ඇහි බැම සිහිනියට දිගටියට ඇද ගනිති. සමහර කාන්තාවන්ගේ ඇහි බැම දෙස බලන විට ඒ ඉතා ඝණව පිහිටා ඇති බව පෙනී යයි....
2020-07-30 18:30:00
යමෙකුගේ මුහුණේ ලස්සන සම්බන්ධයෙන් නිකටේ ස්වභාවය ද වැදගත් තැන් ගන්නා බව කිව යුතු වේ. උල් හැඩ ගත් නිකට, එල්ලා වැටුණු වැනි නිකට පැතලි වැනි නිකට, වළ ගැසුණු නිකට ආදී විවිධ ස්වරූපය නිකටවල් දක්නට වෙයි. නිකට උල් හැඩයට පිහිටි කාන්තාවන්ගේ චරිත...
2020-06-25 18:30:00
ජන සමාජය දෙස බලන කල ‘එයා හරිම වාසනාවන්තයා, බලන්නකො දියුණු වෙච්ච හැටි’ යි ඔබට ඇසෙනු ඇත. තවත් කෙනෙක් දෙස බලා ඒ මනුෂ්‍යයාට නම් කිසිම වාසනාවක් නැහැ නෙ යයි කියයි. උත්සාහව, නිර්භීතව ඉදිරියට යෑම, ධෛර්ය සම්පන්න භාවය, බුද්ධිය, ශක්තිය, පරාක්‍...
2020-06-18 18:30:00
කාන්තාවන්ගේ රූපශි‍්‍රය වර්ණනා කරන තන්හි ඇයගේ පයෝධරයන්ගේ ස්වභාවය තුළින් පෙනෙන                 ආකර්ෂණත්වය වැදගත් වෙයි. කවුරුත් ඉතා හොඳින් මනාව වැඩුණු පියයුරු පිළිබඳව අගයති. ප්‍රත්‍යශතක කරුවෝ ...
2020-06-11 18:30:00
බොහෝ පෙරමඟ නිමිති දක්නට ලැබේ. කන්‍යා ස්ත්‍රීන් , කිරි මව්වරුන්, වෙසඟනන්, නළඟනන්, කෝමල ස්ත්‍රීන්, ගුරුවරුන් , ප්‍රභූන්, රාජ කුමාරවරුන්, සිල්වත් භික්ෂූන් , කොඩි, චාමර සේසත් ගෙන එන්නවුන්, ඇතුන්, අසුන්, මුවන්, කුකුළන්, කිරි දෙනුන්, වලිගය...