ආයුර්වේද වෛද්‍ය ආර්.ඩී.එම්. ගමගේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මට්ටක්කුලිය

2020-06-25 18:30:00
ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් අනාදිමත් කාලයක සිට දේශීය චිකිත්සා ක්‍රමයක් පවත්වා ගෙන ආ බවත්. භාරතීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අභාසය නිසා.එය තවදුරටත්  දියුණු වූ බවත් කිව හැකිය. වරින් වර ශ්‍රී ලංකාවට පැමිණි භාරතීය බ්‍රාහ්මණ...