ආර්.සනත් ලෙනෝරා (දොස්තර ආර්.බී. ලෙනෝරා ඔසුතුරු පදනම)

2020-09-17 18:30:00
දත් මුල් දියවීමේ රෝගයට, විදුරුමසින් ලේ ගැලීමේ රෝගයට, ළාබාල අයගේ දත් සෙලවීමේ රෝගයට “අරළු” ගෙඩියක් අරගෙන හොඳට කුඩු කරල හොඳින් දත් මදින්න කියන්නෙ. අරළු වලින් දත් මදිනව කියන්නෙ වහා කදුරු වාගේ දෙයක්. ඒත් හොඳම බෙහෙත තමයි අරළු යන දිව්‍ය ඖෂධය...