වර්ෂ 2024 ක්වූ April 19 වැනිදා Friday
ආශිර්වාද වනිගතුංග නුවර පාර
2020-07-30 18:30:00
මනුෂ්‍යයාගේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය වෙයි. නිවසක ජල පරිභෝජනය සහ කර්මාන්ත ශාලාවක ජල අවශ්‍යතාවය අඩු වැඩි වෙයි. (පිරිස අනුව) “ජලය” අපේ ජීවිතය හා බැඳී පවතී. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේ දී එම ස්ථානයේ ”පිරිසුදු ජලය තිබේද?” යන්න හෝ නළ...