උඩුපීල්ලේගොඩ විජයවංස හිමි සමඟ සර්වපූර්ණ ඡ්‍යොතිෂ විද්‍යා විශාරද පොල්වත්තේ ජස්ටින් පී.ගාල්ලගේ

2020-06-18 18:30:00
භූත විද්‍යාව හා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව මිනිසාගේ අවධානය බොහෝ සෙයින් යොමුවන්නකි. යක්ෂ භූත බලවේග හා මන්ත්‍ර ශාස්ත්‍රයේ විශ්මිත බලපෑම් පිළිබඳව පුරාණ පොත පතෙහි බොහෝ සෙයින් සඳහන්ව ඇත. පුරාණයේ මේ විෂය පිළිබඳව බහුල වශයෙන් කතාබහට...