කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

2020-09-24 18:30:00
අමා මෑණි සම්මා සම්බුදුන් වහන්සේ නිර්වාණය සහ නිර්වාණ ගමන් මාර්ගය ඉතා සරලව දේශනා කළ සේක. පැහැදිළිව දේශිත ලෝකෝත්තර ගමන් මඟ එසේ දේශනා කළ අතරතුරම ශ්‍රාවක සතර පිරිසෙහි ලෞකික ජීවන මගෙහි සැළසුම් ක්‍රමවේදය ද බෞද්ධ දර්ශනයට අනුරූපව දේශිත වූ වෙකි....