ගල්කිස්ස සටහන - ජයන්ති කුරේ.

2020-07-30 18:30:00
ශරීරයට පිටතින් යොදන ඖෂධ සකස් කරන ආකාරය බාහිර ප්‍රයෝග සංස්කරණය වශයෙන් අදහස් කෙරේ. ශරීරයට බාහිරව ඖෂධ යොදන අවස්ථා කීපයක් මෙහි දැක්වෙන අතර ඒවා නම් තැලීම්, කුෂ්ඨ රෝග, ඉදිමුම්, ඉස්හොරි, ඉන්නන්, අළුහම්, සම තුවාලවීම් සහ කැඩුම් බිඳුම් රෝගවලදී...