ඡ්‍යොතිර්වේදී වාස්තුවිද්‍යා උපදේශක ආචාර්ය කපිල ඉන්ද්‍රික ගුණදාස

2020-12-24 18:30:00
සිකුරාදා මල්වර වූ ඔබද ඉතා වාසනාවන්ත තැනැත්තියකි. අතිශයින් විනෝදකාමී, ශෘංගාරාත්මක කාව්‍ය, නාට්‍ය සංගීතාදී කලාවන්ට ඇලුම්කරන ඔබ අලංකාර ඇඳුම් පැලඳුම් ආබරණවලට ඉතා කැමතිය.දැරියක් යුවතියක් වන්නේ මල්වරයෙනි. ඡ්‍යොතිෂය තුළ මල්වරය කාන්තාවකගේ දෙවැනි...