ඡ්‍යොතිශාස්ත්‍රඥ හා වාස්තු විද්‍යාඥ ගාමිණි අජිත් සෙනෙවිරත්න ඇලෝබියාව වැල්මිල්ල හන්දිය

2020-10-22 18:30:00
ජන්මියෙකුගේ ජීවිතය ගෙනයාමේදී තමාගේ වැඩකටයුතු අවුල් වී යාමට හේතුවන ප්‍රධාන බාධකයන්ගෙන් එකක් වනුයේ රෝග පීඩායි. මෙය උප පීඩක කර්මය පලදීමක් යැයි කිව හැක. මෙම කර්මය පලදීම පිළිබඳ විනිශ්වය කරන්නේ ජන්ම පත්‍රයක සයවැන්නයි. මෙය රෝග ස්ථානය යයි හඳුන්වනු...