ඡ්‍යොතිෂවේදී අමුවල අමරසේන

2020-12-17 18:30:00
ආහාර ගැන කතා කරන විට බත් ප්‍රධාන තැන ගනී. පෙරදිග බොහෝ රටවල ප්‍රධාන ආහාරය බත් බව අපි කවුරුත් දනිමු. බත් වර්ග රාශියකි. වී වර්ගද එසේ මය. පුරාණ කාලයේ ලෝකයේ වී වර්ග 3000 ක් පමණ තිබූ බව කියති. දැන් නම් 300ක් වත් තිබේදැයි සැක සහිතය. ලෝකයේ උතුම්ම...