ඡ්‍යොතිෂවේදී කොබ්බෑවල සුමනදාස වීරසිංහ

2020-06-25 18:30:00
ඡ්‍යොතිෂ වේදයට අනුව මනුෂ්‍යයා පිළිබඳ සෑම දෙයක්ම ප්‍රකාශ කළ හැකිසේම රෝගාබාධ පිළිබඳවද විස්තර කළ හැකිවන්නේය. මේෂාදී රාශිද ලග්න භාවයන්ද රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු ශුක්‍ර , ශනි, රාහු, කේතු ආදී ග්‍රහයෝද ශරීරයේ ඒ ඒ ස්ථානවලට හා අභ්‍යන්තර ඉන්ද්‍...