ඡ්‍යොතිෂවේදී පී.එම්.රංජිත් මුදලිගේ නාත්තන්ඩිය

2020-06-25 18:30:00
ඡ්‍යොතිර් විද්‍යාවට අනුව සත්ව ලෝකය පාලනය කරනු ලබන්නේ භෞතික සහ ආධ්‍යාත්මික පරමාර්ථ මගිනි. භෞතික පරමාර්ථ යනු ඇසට පෙනෙන, කනට ඇසෙන, ස්පර්ශයට හසුවන දේවල් ලෙස කෙටියෙන් හඳුනා ගත හැකිය. ආධ්‍යාත්මික පරමාර්ථය යනු ඇසට නොපෙනෙන කනට නොඇසෙන දේවල් ලෙස...