ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරිය නිට්ටඹුව

2020-11-19 18:30:00
2020 නොවැම්බර් 17 අලුයම 01.04 ට සිකුරු ස්වකීය ස්වක්ෂේත්‍ර රාශියක් වන තුලා රාශි ගත වී දෙසැම්බර් 11 අලුයම 05.18 දක්වා සිත, සා, විසා, අනුර, දෙට යන නැකැත්වල ගමන් කරයි.ගුරු 2020 නොවැම්බර් 20 දා සවස 01.24 ට මකර රාශියට පිවිස උත්‍රසල, සුවණ, දෙනට...