ඡ්‍යොතිෂවේදී හස්ත රේඛා විශේෂඥ වාස්තු විද්‍යාවේදී

2020-11-19 18:30:00
තොටිල්ල පදවන හස්තය ලොව පාලනය කරයි’ යන කියමන බිහි වූයේ ඉබේම නොවේ. ඉන් මහා අර්ථයක් ලොවට ගෙන එනු ලබයි. ස්ත්‍රියකට මෙලොව කළ නොහැකි දෙයක් ද නැත. ඒ තරම් බලවත් ස්ත්‍රීන් නැත්තා ද නොවේ.ලස්සන ගුණවත් තරුණ ස්ත්‍රියක් හා විවාහ වීමෙන් පුරුෂයාගේ සියලු...