ඡ්‍යොතිෂවේදී හස්ත රේඛා ශාස්ත්‍රඥ වාස්තු විද්‍යාවේදී කේ.පී. ක්‍රිශාන්ත පි‍්‍රයදර්ශන සුරවීර

2020-06-18 18:30:00
ඕනෑම ජන්මියෙකුට තම ජීවිතය සැළකීමේදී ඒකාකාරීව පවත්වාගෙන යා නොහැකි ය. එය එසේ සිදු වන්නේ ද නැත. ජන්මීය ජීවිතවලට ඡ්‍යොතිෂය සහ සම්බන්ධ වන කල්හි, රවි චන්ද්‍ර ආදී නව ග්‍රහයන්ගේ ගෝචර කාලසීමාවන් අනුව සහ මහ දශා – අන්තර් දශා කාල සීමාවන් අනුව ද,...