ඡ්‍යොතිෂ අංක විද්‍යාවේදී විශ්‍රාමික විදුහල්පති එම්.පී.යූ.රාජපක්ෂ දුම්බරගම

2020-12-10 18:30:00
2021 හි පළමු මාසය වන ජනවාරි මාසයේ ගොවිතැන් කටයුතු සදහා උදා වන සුබ වේලාවන් 08 වෙනි සිකුරාදාඋදේ 07.25 ට උතුර බලා කප්පාදු කර නැවත පලදාව ලබාගත හැකි බෝග කප්පාදු කරන්න. 09 වැනි සෙනසුරාදාඋදේ 06.50 ට දකුණ බලා ගොවිබිම් බැලීමට හා වැඩ...