ඡ්‍යොතිෂ ආචාරිනී රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ලෝලනි රණසිංහ

2020-12-31 18:30:00
ක්‍රි.ව 2021 නව වසර දැනට ලෝක ව්‍යවහාර ජූලියන් කැලැන්ඩරය අනුව 2020 දෙසැම්බර් මස 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 න් පසු ආරම්භ වේ. එහෙත් නව දිනයක් උදාවනුයේ හිරු උදාවත් සමඟය.ශ්‍රී ලංකාවට පළමුව හිරු උදාවනුයේ නැගෙනහිර වෙරළ තීරයටය. අග නගරයට හිරු...