ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ හා වාස්තු විද්‍යාඥ ගාමිණී අජිත් සෙනෙවිරත්න

2020-12-24 18:30:00
රජ්ජු යෝගයචර (මේෂ, කටක, තුලා, මකර) යන රාශිවල පමණක් ග්‍රහයින් සිටීමෙන් යෙදේ.ප්‍රතිඵල ඇවිදීමට දක්ෂය. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යාකරයි. ස්ථිර චින්තනයක් නැත.මූශල යෝගය සියලුම ග්‍රහයින් ස්ථිර (වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ) රාශිවල පමණක් සිටීම, අන්‍යස්ථාන...