ඡ්‍යොතිෂ ශාස්ත්‍රවේදී විශ්‍රාමික විදුහල්පති එම්.ජී.යූ. රාජපක්ෂ

2020-07-30 18:30:00
සඳු සූර්ය ග්‍රහ මණ්ඩලයට අයත් වුවත් පෘථිවියේ උප ග්‍රහයෙකි. දින 27 කට වරක් පෘථීවිය වටා ගමන් කරන සඳු වසරකදී එවැනි වාර දොළහකට වැඩි ප්‍රමාණයක් පෘථිවිය වටා පරිභ්‍රමණය වෙමින් සූර්යයා වටා එක් වටයක් යයි. එහෙත් ගුරු සූර්ය මණ්ඩල ග්‍රහයෙකු වන අතර...