ජේ.ශීලා වික්‍රමරත්න

2020-09-10 18:30:00
ස්ත්‍රී දේහ ලක්ෂණ ගැන විමසීමේදී ඉතා සියුම් පිහිටීම් කෙරෙහි ද අවධානය යොමු වනුයේ මෙම  ක්ෂේත්‍රයේ න්‍යාය එය බැවිනි. බැලූ බැල්මට කනෙහි සාමාන්‍ය පෙනුම ඇතත් වඩාත් අවධානය යොමු කළහොත් සමහර ස්ත්‍රීන්ගේ කන ප්‍රමාණයට වඩා සිහින්ව දිගටි හැඩයක්...
2020-09-03 18:30:00
පුද්ගලයෙකුගේ ශරීරයෙහි සංවේදී අවයවයන් අතර දෙතොල් ද වැදගත් වෙයි. එහෙත් එහි පිහිටීම වැදගත් වන්නේ ජනක තත්වය අනුවය. වර්තමානයේ නම් කාන්තාවන්ගේ දෙතොල්වල වර්ණය අනුව යම් යම් නිගමනයන් ගත නොහැක්කේ සෑම කතක්ම වාගේ තොල් රතු පැහැ ගන්වා ගෙන සිටින බැවිනි....