ටී. හෙන්රි බෙම්මුල්ල

2020-07-02 18:30:00
පැරැණි කාලේ ගැමි ගෙදරක පුර හඳ පායා ඇති දිනක රාත්‍රියේ තරුණ ගැබිනි මාතාවක් කෑමොර දෙන්නේ දරු ප්‍රසූත අධිකවේදනාවෙනි. පන්සලවෙත යන එක්තරා මැදිවියේ කෙනෙකුට මේ හඬ ඇසී හෙට ගොඩ වැදුණි. විපරම් කර බැලූ විට පෙනී ගියේ මේ ගැබිනිය දරුවා ප්‍රසූත...