ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී / විශ්‍රාමලත් විදුහල්පති කේ.ඩී.ආර්.පී. රාජකරුණා

2020-06-25 18:30:00
රාහු සංයෝග ගැන කතා කිරීමට ප්‍රථමයෙන් රාහු ග්‍රහයා ගැන මදක් විමසා බලමු නවග්‍රහයින් අතරෙන් රාහු ද පුදුම විදියේ විශේෂයක් ඇති ග්‍රහයෙකි. රාහුට අන්‍ය ග්‍රහයන්ට මෙන් දිව්‍ය රාජයා යැයි කියවෙන්න් නැත. අසුරයින්ගේ රාජ්‍ය යයි මුල සිටම ව්‍යවහාර...