ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යා විශාරද දේශබන්ධු ටී.හෙන්රි බෙම්මුල්ල

2020-08-06 18:30:00
එදාට වඩා අද වන විට බොහෝ තරුණ තරුණියන්ගේ විවාහය ප්‍රමාදවී තිබෙන බැව් පෙනේ. සියලුම සුදුසුකම් ඇතත් විවාහ වීමේ වරම් නැති බවට පත්වී තිබේ. කාලීන ග්‍රහ දෝෂ ,අපල බාහිරින් පැමිණෙන විවිධ කායික හා මානසික දෝෂ භූතමය දෝෂ මෙයට බලපාන බැව් දැක්විය හැකිය....