පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය සුසිලා නාලිනී ගොඩලියද්ද මොරතොට ඕපනායක

2020-06-25 18:30:00
වර්තමාන සමාජය දෙස බලන කල්හි බාල, තරුණ, මහලු යන වයස් සීමාවකින් තොරව වැඩි පිරිසකට අක්ෂි රෝග හට ගන්නා ප්‍රවණතාවය බොහෝයැ. කුඩා දරුවන්ව සිට මහලු උදවිය දක්වා ඇස්කන්නාඩි පළඳින අයුරු අද අපට දකින්නට ලැබෙන බහුල කාරණයකි. ඉපැරණි ආචාර්යවරු (සුශ්‍...