පාරම්පරික ඡ්‍යොතිර්වේදී / ගුප්ත ශාස්ත්‍රඥ සම්මාන – සහතික ලාභි මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව

2020-12-24 18:30:00
විවාහයක් ප්‍රමාද වීම දරු සම්පත් ප්‍රමාද වීම පසුගිය භවයක කළ අකුසලයක්. නමුත් මනුෂ්‍ය ආත්මවල ඉපදුන අයකුට පෙර අකුසල් අහෝසි කරගත හැකි බව බුදුදහමේ සඳහන් වනවා. ඔබත් පින් දහම් කරන්න. විවාහ ප්‍රමාදයි කියා විවාහ වූ ජෝඩුවලට ගරහන්න ඊර්ෂ්‍යා කරන්න නම්...