පාරම්පරික ඡ්‍යොතිෂවේදී/ගුප්තවේදී සහතික/සම්මානලාභී ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව

2021-01-21 18:30:00
රාහු කේතු ලග්නයේ ගෝචරය ගැන කියන්න කලින් මේ දෙදෙනා ගැන සම්පූර්ණ නිවැරදි වැටහීමක් තබාගන්න ඕනෑ. මේ සටහන් ඔබ හොඳින් කියවන බව මට එන දුරකතන. කෙටි පණිවුඩ වලින් වැටහෙනවා. එහෙනම් මේ කරුණු නිවැරදිව වගකීමෙන් ප්‍රකාශ කරන එක මගේ යුතුකමක්. අපි අච්චු...