පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ් ශාස්ත්‍රවේදී ඡ්‍යොතිෂ ප්‍රභේෂ්වර මොරටුවේ තිස්ස මහානාම සටහන – බී.ඇල්. පේ‍්‍රමරත්න

2020-07-16 18:30:00
පාර්වතී දේවිය මහ වනයට ගියේ ශිවදෙවියන්ගේ අයදීම නිසා ය. ශිව දෙවියන් පාර්වතී දේවිය අමතා කියා සිටියේ වනයේ උන්චිල්ලා පදිමින් සුන්දර ලලනාවියක් සිටින බවත් ඈ ළඟ දරුවන් දෙදෙනකු සිටින නිසා එහි යා යුතු බවත් ය. මුලින් එක් දරුවකු සිටි මුත් මේ වන විට...