පාරම්පරික දේශීය වෛද්‍ය තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ ඉසුරු සෙවණ හිඳගොල්ල කුරුණෑගල

2020-07-16 18:30:00
වර්තමානයේ කොවිඩ්-19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය නමින් රෝග වාහකයකු ලෝකය ඉදිරියට පැමිණ ඇත. ඉතා කෙටි කාලයක් තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කරා මෙම රෝගය ව්‍යාප්තව දහස් සංඛ්‍යාත පිරිසක් මෙම රෝග වාහකයන් විසින් දැනටමත් බිලිගෙන ඇත. ඉතිහාසයේ...