පියසිරි අමිලසිත්යාපා

2020-07-23 18:30:00
දියගෙඩි හා බිබිලි - කොහොඹ කොළ, මුරුංගා කොළ සිහින් වෙන්ට අඹරා දෙහි ඇඹුල් ස්වල්පයක් දමා ගෑමට හැකි තරමට වතුර ද දමා එම ස්ථානයන්හි හොඳින් තවරන්න.  ගෙඩිවලට - ඇඹුල් දොඩම් කොළ, පොතු, හීන් නාරං කොළ, පොතු, අංකෙන්ද කොළ, පොතු, අමු...