පියසිරි අමිල සිත්යාපා

2020-10-08 18:30:00
විෂ (සර්ප ,කීට ආදි සතුන්ගේ )පත්තෑ විෂට  1.රබ්බඩ පුවක් ලෙලි යුෂ රැගෙන කහ හුණුත් සමඟ මිශ්‍ර කොට දෂ්ඨ මුඛයෙහි ගාන්න. 2.බත් දංකුඩ හාල් පානු වතුරෙන් අඹරා ගාන්න 3.තුත්තිරි මුල්, පොල් කටු අඟුරට දමා දෂ්ඨ මුඛයට දුම් දෙන්න. සර්ප...