පුවක්පිටිය ඩී.පී.එස්. පේ‍්‍රමතිලක

2020-10-15 18:30:00
යම්කිසි වැදගත් සිදුවීමක් සිදු වන අවස්ථාවකදී එම වෙලාවේ එම සිද්ධියට අදාළව උදාවන ග්‍රහයින් පාලක ග්‍රහයින් ලෙස ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියේ සඳහන් වෙයි. මෙම පාලක ග්‍රහයින්ගේ න්‍යාය මහාචාර්ය ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමාට සොයාගැනීමට උපකාර වූයේ වෘහත්...