පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

2020-07-16 18:30:00
ඖෂධීය ශාක යොදා ගැනීමේ දී අප විසින් බොහෝ සෙයින් යොදා ගනු ලබන ශාක කාණ්ඩයක් වනුයේ දොඩම් කුලයට අයත් ශාකයක් ය. උද්භිද විද්‍යාත්මකව ගත්කළ අභබචජඥචඥ හෙවත් ජම්බීර කුලයට අයත් ශාක කොටසක් වන මේවා ඖෂධ සදහා බෙහෙවින් යොදාගනු ලබයි. ඒ අතුරින් ප්‍රධාන...