මෘදුකාංග ඉංජිනේරු හර්ෂණී විජේරත්න

2021-01-14 18:30:00
එක් වසරක් ගෙවී නව වසරක් එළඹීම සියලු ජාති ආගම් අදහන සැමටම බලාපොරොත්තු වන සෑම දේම ළඟාකර ගැනීමට හැකි වේවායි සියලු දෙනාගේම පැතුමයි. 2021 වසර යනු ශනි, කුජ, බුධ, ගුරු,සිකුරු ඇතුළුව ග්‍රහ යුද්ධ 19ක් සිදුවන වසරකි. බුධ ග්‍රහයා වැඩි වාර ගණනක්...