මොනරාගල සිරිගල ආයුර්වේද වෙද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි සටහන එස්.එස්.එස්. ප්‍රනාන්දු

2020-07-02 18:30:00
ආහාර ජීර්ණ පද්ධතියට සුවය ලබාදෙන උළුහාල් සෙම් පිටකරන හා සෙම්නසන ගුණයකින්ද ලේ පිරිසුදු කරන හා ඉදිමුම් නසන ගුණයකින්ද සමන්විතවේ. ඖෂධ රැසකටම ගනු ලබන උළුහාල් ආහාර වශයෙන්ද ඉතා වැදගත් වේ. එනම් ආහාර රසවත් කිරීමට හා ආහාරවල ගුණාත්මකභාවය වැඩිකරන...