වර්ෂ 2021 ක්වූ April 16 වැනිදා Friday
මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය මැණික් නෙරංජනා හෙට්ටිආරච්චි සටහන එස්.එස්.එස්. ප්‍රනාන්දු
2021-01-07 18:30:00
රෝග රැසකට ගුණ ගෙන දෙන මුරුංගා කොළ මැල්ලුම දරුවන්ගේ අස්ථි වර්ධනයට මාංශ පේශි වර්ධනයට මෙන්ම සිරුරට අවශ්‍ය ප්‍රෝටීන්ද ලබාදෙන මහඟු ඖෂධයකි. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් ,ඛනිජ, කැල්සියම් ,ෆොස්පරස් ලෝහ, තඹ, අයඩින්, කැරොටින්, නිකොටින් අම්ලද විටමින්...