රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත්.එම්.පී. රාජපුර සටහන – බී.ඇල්. ප්‍රේමරත්න

2020-07-23 18:30:00
දූෂිතවාතය ආඝ්‍රහණය වීමෙන් රෝගී තත්ත්වය උත්තේජනය කරනු ලබන හතිය ශුද්ධාශ්වාසය ඇදීම ස්වාකය මුහ රෝගය යන නම් වලින් හඳුන්වනු ලබන ඇදුම රෝගය මානසික හා ශාරීරික වශයෙන් ද වේදනාකාරීත්වයට පත් කරනු ලබන රෝගයකි. පපුවෙන් හටගැනෙන වේදනාව කන් නාසාවලින්ද දරාගත...