වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනී ධම්මිකා අමරසේකර සටහන කීර්ති එස්.කුමාර

2020-07-23 18:30:00
ඔබගේ කුඩා දරුවන් සමහර අවස්ථාවන්හිදී ආහාර ගත් පසුව වෙනදා නොදුටු හැසිරීමක් පෙන්නුම් කරයි නම් එය සමහර විට දරුවා කෑමට ගත් කිසියම් ආහාරයක් හේතුවෙන් සිදු වූ ආසාත්මිකතාවයක් (Allergy)  විය හැකියි. ඔබ පිළියෙල කළ ආහාර වර්ගයක් හෝ ඉතා සෞඛ්‍...