වර්ෂ 2021 ක්වූ February 26 වැනිදා Friday
වාස්තු විද්‍යාවේදී කේ.පී. ක්‍රිෂාන්ත පි‍්‍රයදර්ශන සුරවීර
2020-11-12 18:30:00
පුරාණාචාර්යයන් සෙනසුරුගේ ගතිගුණ නියම වශයෙන් දැනගෙන තිබෙන බව පෙනෙන්නේ ඔහුට වෙන් කර තිබෙන අපගේ ගතිගුණවලිනි. දිළිඳුකම, අවාසනාවන්තකම, කෙළවරක් නැති දුක් විඳීම, දුක් විඳිද්දී තව තවත් දුක් දීම, මහ කම්මැලිකම, සීමාවක් නැතිව කටයුතු කල් දැමීම, කටයුතු...